ආර්ථිකයක සාධන මට්ටම මැනීම සදහා යොදා ගන්නා උපකරණ කට්ටලය ආර්ථික දර්ශක ලෙස හදුන්වයි.
උදාහරණ ලෙස
*රටේ නිමවුම
*මූර්ථ නිමවුම
*විනිමය අනුපාතික
*පොලී අනුපාතික
ආර්ථික දර්ශක මහ බැංකුව විසින් මහ බැංකු වාර්ථාව මගින් ඉදිරිපත් කෙරේ.
2013 වර්ෂයට අදාළ ආර්ථික දර්ශක පහතින් භාගත කරන්න

භාගත කරන්න
Create by-: R.M. Amilla Gunawardhana

No comments:
Post a Comment