මෑත කාලීන ආර්ථික ප්රවනතා
2013 සුවිශේෂී සිදුවීම් හා 2014 අපේක්ෂාවන්
පෙර දිග කලාපයේ පවතින අස්ථාවරතා,තෙල් මිල කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි බැවින් උද්ධමන අපේක්ෂාවන් සම්බන්ධයෙන් අවධානමක් ඇති විය හැක. දියුණු ආර්ථිකයන්හි උද්ධමන මට්ටම අඩුවෙන් පවතින අතර,එම රටවල ආර්ථික වර්ධනය එහි විභව මට්ටමට ළගා වන තුරු උද්ධමනයද ඉලක්ක ගත මට්ටමට නොපැමිණෙතැයි අපේක්ෂා කෙරේ යුරෝපා කලාපයේ පවතින දුර්වල ආර්ථික වර්ධනය හා වැටුප් පහල යාම කෙරෙහි පීඩනයක් පැවතීම හේතුවෙන් උද්ධමනය ඉලක්ක ගත මට්ටමට වඩා අඩු අගයකට පවතිනු ඇති අතර, 2014 පරිභොජන බදු වැඩි කිරීමත් සමග ජපානයේ උද්ධමනය තාවකාලික ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂිතය.
ධාරිතා සංරෝධකය පැවතීම හේතුවෙන් මිල ගණන් ඉහළ යෑමේ පීඩනයක් ඇතිවිය හැකි වූවත්, වෙළද මිළ ගණන් පහල යෑම හා ආර්ථික වර්ධනය මන්දගාමී වීම හේතුවෙන් නැගී එන ආර්ථිකයන්හි උද්ධමන පීඩනය අඩු වනු ඇත.
ධාරිතා සංරෝධකය පැවතීම හේතුවෙන් මිල ගණන් ඉහළ යෑමේ පීඩනයක් ඇතිවිය හැකි වූවත්, වෙළද මිළ ගණන් පහල යෑම හා ආර්ථික වර්ධනය මන්දගාමී වීම හේතුවෙන් නැගී එන ආර්ථිකයන්හි උද්ධමන පීඩනය අඩු වනු ඇත.
2014 වර්ෂය සදහා අපේක්ෂාවන්
2014 වර්ෂයේ අප රටේ ආර්ථිකය 8% කින් පමණ ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. ගෝලීය ආර්ථිකය යථා තත්වයට පත්වීම,දෞශිය ආර්ථික කටයුතු යථා තත්වයට පත් වීම හෘ 2013 වසර තුළ ක්රියාත්මක කර වර්දනය කරගත් කිර්යා මර්ග හේතුවෙන් 2014 වසරේ ආර්ථික වර්ධනය වේගවත් වේ යැයි අපේක්ෂා කෙරේ.
Create by -:Oshani Upecsha
No comments:
Post a Comment